විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වැදගත් විභාගයක්!

A/L COMMON GENERAL TEST

G.C.E. Advanced Level විභාගයට පෙනී සිටින ඔබ, Common General Test (පොදු පරීක්ෂණය) පිළිබඳව නිවැරදි අවබෝධයකින් සහ හොඳ සූදානමකින් සිටීම ඉතා වැදගත්ය.

📺 අවසන් සම්මන්ත්‍රණයේ වීඩියෝව

🎯 A/L Common General Test එක සාර්ථක කරගැනීමට අද සිටම සූදානම් වන්න!


📌 ප්‍රශ්න 50යි
📌 සියල්ලම MCQ ප්‍රශ්න
📌 සාමාන්‍ය දැනුම සහ විවිධ IQ ක්ෂේත්‍ර ආවරණය වන ප්‍රශ්න
📌 විභාගයට සාර්ථකව මුහුණ දීමට නිවැරදි ක්‍රමවේදයකින් සූදානම් වීම අත්‍යවශ්‍යයි.

📲 Seminar / Workshop විස්තර

A/L Common General Test Seminar

A/L Common General Test Seminar සහ Workshop පිළිබඳ සියලුම තොරතුරු ලබාගැනීමට අපගේ Workshop Channel එකට සම්බන්ධ වන්න: